Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලට තම පක්ෂය සහයෝගය ලබා දෙන්නෙ නැහැ – ලාල්කාන්ත කියයි

    සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලට තම පක්ෂය සහයෝගය ලබා දෙන්නෙ නැහැ – ලාල්කාන්ත කියයි

    2023-03-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.102 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අඛණ්ඩ වැඩවර්ජනයකට සහය ලබා නොදන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සභික ලාල් කාන්ත මහතා පවසනවා.

    ඔහු සදහන් කළේ විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලට තම පක්ෂය සහයෝගය ලබා නොදෙන බවයි.

    කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ලාල් කාන්ත මහතා මේ බව පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/LAAL-KANTHA-EDIT-01-1-2.mp3

    මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ ලාල් කාන්ත මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/LAAL-KANTHA-EDIT-02-1-1.mp3

    මේ අතර රට තුළ ක්‍රියාත්මක වැඩ වර්ජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/UDAYA-GAMANPILA-EDIT-1-1.mp3

    මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදන කඩ කරන්නන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/BANDULA-EDIT-02.mp3
    ආශ්‍රීත පුවත්:  පොදුජන පෙරමුණට එරෙහි වාරණ නියෝගයක්
    Lal kantha Udaya Gammanpila
    පෙර පුව​තවෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනාධිපති විසින් කමිටුවක් පත් කරයි
    ඊළඟ පුව​ත පාන් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group