වෘත්තීය සමිති 72 කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය සති 03කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ඊයේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.
උණුසුම් පුවත්
- කොටුව රේගු මූලස්ථානයෙන් හමු වූ දේ
- ගිනි අවිය තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සුරාබදු නිලධාරීන් පහක් CID අත්අඩංගුවට
- වතු ජනතාවට අපහාස කළ වතුකරයේ කාන්තාවකට එරෙහිව විරෝධතාවයක්
- බගවන්තලාවට මල් තුහින පතිත වෙයි
- හැටන් කොටගල ආදාහනාගාරය ගැන පක්ෂ විපක්ෂ සභිකයින්ගෙන් චෝදනාවක්
- ප්‍රදේශ දෙකකින් නාඳුනන මළ සිරුරු තුනක්
- පතලක් කඩා වැටී තරුණයෙක් මරුට













