Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෞඛ්‍ය තොරතුරු දැනගන්න අලුත් වෙබ් පිටුවක්

    සෞඛ්‍ය තොරතුරු දැනගන්න අලුත් වෙබ් පිටුවක්

    2024-03-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ජාතික කායික රෝග දිනයට සමගාමීව ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යා ආයතනයේ ( Sri Lanka College of Internal Medicine- SLCIM ) පොදු ජන වෙද වෙබ් පිටුව (http://public.slcim.lk/) දියත් කිරීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණි.
    වඩාත් නිරවද්‍යවූත් විද්‍යාත්මකවූත් සෞඛ්‍ය තොරතුරු මහජනතාව වෙත ලබා දීම මෙම වෙබ් පිටුවේ අරමුණයි. මහජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ පවතින මිථ්‍යා මත දුරු කර ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.
    සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පරිශීලනය කළ හැකි මෙම වෙබ් පිටුවේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වීඩි‍යෝ පට රැසක් අන්තර්ගතය.
    තමන්ට දිගුකාලීනව පවති්න රෝග සම්බන්ධ ගැටලු විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරීමේ හැකියාව ද මෙම වෙබ් පිටුව මගින් සලසා දීම ද විශේෂත්වයකි. මේ සඳහා වට්ස් ඇප් මගින් හෝ ඊමේල් මගින් තම ප්‍රශ්නය යොමු කළ හැකි අතර නියමිත කාල සීමාවක් තුළ අවශ්‍ය වෛද්‍ය උපදෙස් තමාට ලබා ගත හැකි බව ශ්‍රී ලංකා කායික රෝග වෛද්‍ය විද්‍යා ආයතනයේ සභාපති වෛද්‍ය සුරංග මානිල්ගම මහතා පවසයි.
    ආශ්‍රීත පුවත්:  අවුරුදු සරුයි-ඊයෙත් මහරගම සෙනඟ උතුරා යයි
    Sri Lanka
    පෙර පුව​තතරු හෝටලේ සාදයේ කෑම නිසා සිය ගණනක් රෝහලේ
    ඊළඟ පුව​ත ඇමති කංචන ව්‍යාපෘති ආයෝජකයන් සමඟ සාකච්ඡාවක

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group