සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
අද උදෑසන ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහා අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුවයි ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.