සෝමවති පුදබිමට පිවිසෙන සුංගාවිල සෝමවති මාර්ගය දෙවන වරටත් ගංවතුරින් යටව පැවතීම හේතුවෙන් ගමනාගන කටයුතු සදහා විවෘත නොකරන බව පොලිසිය පවසනවා.
පූජා භූමිය අවට පරිසරය තවමත් ජලයෙන් යටව පවතින අතර එම ජලයද මේ වන විට බැස යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ජලය බැස යාමෙන් අනතුරුව පූජාභූමිය ඇතුළු ගොඩනැගිලිවල පවිත්‍රතා කටයුතු සිදුකිරීමට නියමිත බව විහාරවාසී භික්ෂූන් වහන්සේලා පවසනවා.
උණුසුම් පුවත්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි














