ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඉල්ලීමක් මත මෙම රෝහල ඉදිකිරීමට නියමිතයි.
ඊට ආදාළ විශේෂ සාකච්චාවක් ඊයේ පස්වරුවේ සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්වුනා.
එහිදී විහාරාධිපති හිමියන් සඳහන් කර ඇත්තේ සෝමාවතිය වන්දනාමාන කිරීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිනෙන් බවයි.
එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්හට ප්‍රතිකාර කිරීම සදහා පොලොනරුව මහ රෝහලට ගෙන යායුතු බවත්, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාළ සේවාවක්, සහනයක් සිදුවන බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ
උණුසුම් පුවත්
- සබරගමුවේ හිටපු මහ ඇමති ලක්ෂ 77ක වැඩිපුර තෙල් ගහගෙන
- නිරුවත් ජායාරූප ගෙන්වාගත් FAKE සෝමරත්න පොලීසියෙන් අල්ලයි
- කාදිනල් හිමිපාණන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඉල්ලීමක්
- හය දෙනෙකුට දිවි අහිමි කල ගුවන් අනතුර
- නැඟෙනහිර සංවර්ධනයට මහජන නියෝජිතයන්ගේ අදහස් ඉල්ලයි
- වෛද්‍යවරු 570 ක් සේවයේ නැහැ
- ගිනි අවි සමග දෙදෙනෙක් මාට්ටු
- ඩෙංගු මර්දන වැඩ අඩාළයි