බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දැනට පවතින පුරප්පාඩුවලට අමතරව කිසිදු සේවකයෙකු රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. ආශ්‍රීත පුවත්: මෙම වසරේ දී 4000කට පමණ ගුරු වෘත්තියට වරම් #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews