ooth Relicඅත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ නැමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු ලබන 10වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
දළදා වහන්සේට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේදී බෙල්ලන්විල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුනා.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා