පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 17 ක සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කරමින් මෙම වසරේ මේ දක්වා සුරා බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 105 ක වාර්තාගත ආදායමක් රැස් කරගෙන තිබෙනවා.
සුරාබදු කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ ජුනි 30 වනදා වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්කයට ළඟා වූ බවයි.