මෙම වසරට අදාළව සුරා බදු ආදායමේ වාර්තාගත වර්ධනයක් සිදුව තිබෙනවා.
සුරා බදු කොමසාරිස් ජනරාල් එම් බී එන් ඒ ප්‍රේමරත්න මහතා සදහන් කලේ අදාළ කාලය වන විට සුරා බදු ආදායම රුපියල් බිලියන 190.4ක් උපයා ඇති බවයි.
එම ආදායම් වර්ධනය පසුගිය වර්ෂයේ සමාලෝචිත කාලයට සාපේක්ෂව 18.1% වැඩි වීමක් බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













