මෙම වසරට අදාළව සුරා බදු ආදායමේ වාර්තාගත වර්ධනයක් සිදුව තිබෙනවා.
සුරා බදු කොමසාරිස් ජනරාල් එම් බී එන් ඒ ප්‍රේමරත්න මහතා සදහන් කලේ අදාළ කාලය වන විට සුරා බදු ආදායම රුපියල් බිලියන 190.4ක් උපයා ඇති බවයි.
එම ආදායම් වර්ධනය පසුගිය වර්ෂයේ සමාලෝචිත කාලයට සාපේක්ෂව 18.1% වැඩි වීමක් බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කලා.
උණුසුම් පුවත්
- නුගේගොඩ රැළිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- වැලිගම අයවැය ඒකාබද්ධ විපක්ෂය දිනයි
- හදිසි ගින්නකින් නිවසක් අළුවෙයි
- වැලිකන්ද අයවැය මාලිමාව වැඩි ඡන්දයෙන් දිනයි
- ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා
- සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් රතු එළි !
- නුගේගොඩ මහා ජන හඬට සියල්ල සුදානම් – VIDEO –













