Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුපිරි පන්දුවාරයෙන් පාකිස්තානය පරදා අමෙරිකාව ජය ලබයි

    සුපිරි පන්දුවාරයෙන් පාකිස්තානය පරදා අමෙරිකාව ජය ලබයි

    2024-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 11 වැනි තරඟයෙන් පාකිස්ථාන කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී පරාජය කිරීමට අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම ඊයේ සමත් වුණා.
    මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළා.
    එහිදී නායක බාබර් අසාමා ලකුණු 44ක් සහ ෂදාබ් ඛාන් ලකුණු 40ක් රැස් කිරීම සමත් වුණා.
    පන්දු යැවීමේදී නොස්තුෂ් කෙන්ජිගේ ලකුණු 30ට කඩුලු 3ක් බිඳ හෙළුවා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තරඟය සම කිරීමට සමත් වුණා.
    එහිදී නායක මොනාක් පටෙල් ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මොහොමඩ් අමීර්, නෂීම් ශාහ් සහ හාරිස් රවුෆ් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.
    අනතුරුව තරඟය සම වීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්ම කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
    එම සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 18ක් රැස් කළා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී එක් කඩුල්ලක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

    ආශ්‍රීත පුවත්:  රාජස්ථාන් කණ්ඩායමට කඩුලු 09ක ජයක්
    #srilanka #cricket
    පෙර පුව​තගංවතුරෙන් පීඩාවට පත්වු ජනතාවට නාවික හමුදාවේ අඛණ්ඩ සහය
    ඊළඟ පුව​ත එජාපයේ ප්‍රබලයින් දෙන්නෙක්ට නාමල්ගෙන් සැර ප්‍රකාශයක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group