Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට සිට

    සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට සිට

    2023-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.191 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට සිට ආරම්භ වනවා.

    සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය හෙට පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතරයි.

    එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි.

    සුපිරි 6 දෙනාගේ වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

    සුපිරි 6 දෙනාගේ වටය හෙට ආරම්භ වන නමුත් මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 දෙනාගේ වටය සදහා රැගෙන යනවා.

     

    පෙර පුව​තපාකිස්ථානය අයවැයෙන් බදු ඉහළට
    ඊළඟ පුව​ත ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක්

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group