Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිසුවියක් කිස් කළ ටියුෂන් ගුරා අල්ලයි

    සිසුවියක් කිස් කළ ටියුෂන් ගුරා අල්ලයි

    2025-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හබරාදූව ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි සිසුවියක සිප ගත් බව කියන එම පෞද්ගලික පන්තියේ 45 හැවිරිි ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.

    සැකකාර ගුරුවරයා විසින් පවත්වාගෙන යනු ලබන උපකාරක පන්තියට මෙම සිසුවිය පසුගිය 4 වැනිදා උදේ හතට පමණ ගොස් ඇති අතර ඒ වන විටත් වෙනත් කිසිම සිසුවෙක් පන්තියට පැමිණ නොමැති බවත් පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

    එම අවස්ථාවේදී සැකකාර ටියුෂන් ගුරුවරයා සිසුවිය අසලට පැමිණ සිසුවියගේ අතක් තුවාල වී බෙහෙත් දමා ගෙන සිටින බව දැක අතට කුමක් වී දැයි විමසා අනිත් අත සැකකරු විසින් සිපගත් අවස්ථාවේදී සිසුවිය අත ගසා දමා වෙනත් තැනකට ගොස් වාඩි වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

    එවිට එම ස්ථානයටද පැමිණි සැකකරු ඇය බදාගෙන මුහුණ සිපගෙන ඇති බවත් අනතුරුව සිසුවිය වෙනත් තැනකට ගොස් ඇගේ බාප්පාට දුරකතන ඇමතුමක්දී ගෙන්වා ගෙන නිවසට ගොස් මේ බව කියා ඇතැයි පොලිසිය පවසනවා.

    එවිට දෙමාපියන් සැකකාර ගුරුවරයාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳට මේ සම්බන්ධයෙන් පවසා පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

    ඒ අනුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම සිසුවියගේ දෙමාපියන් සහ සැකකරු හා ඔහුගේ පවුලේ අය ඉතා සමීපව ඇසුරු කරන පවුල් දෙක්ක බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

    හබරාදූව පොලිසියේ කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    Source: ලංකාදීප පුවත්පත
    පෙර පුව​තඋතුරු මැදත් බස් ටිකට්පත අනිවාර්ය කරයි
    ඊළඟ පුව​ත කොළඹින් සජබ ආසන සංවිධායක ධුරයකට පොරකන සිලින්ඩර් මන්ත්‍රී

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group