කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් අද සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදු වුවද සාමාන්‍ය පරිදි සැළසුම් කළ සියලු ගුවන් ගමන් සිදු වන බව එම අධිකාරිය සඳහන් කළා. මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ, කිසියම් ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බෑම සඳහා ඉල්ලීමක් කළහොත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඒ වෙනුවෙන් සූදානම් කර ඇති බවයි.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














