Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
    • කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
    • බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

    2025-09-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.119 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර 4 වන තරගයෙන් ලකුණු 9ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද(26) සමත් වූවා.

    තරගයට අවස්ථා දෙකකදී වැස්සෙන් බාධා එල්ල වීම නිසා ඩක්වත් ලුවිස් ක්‍රමය යටතේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණා.

    රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 9කට සීමා වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවාර 9කදී කඩුලු 6ක් දැවී ලකුණු 83ක් ලබාගැනීමට සමත් වූවා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංජනා කාවින්දි ලකුණු 25ක්ද නායිකා මනුදි නානායක්කාර ලකුණු 17ක්ද විමොක්ෂා බාලසූරිය ලකුණු 11ක්ද ලබාගත්තා.

    රශ්මිකා සෙව්වන්දිට ලකුණු ලබාගැනීමට නොහැකි වූ අතර ශෂිනි ගිම්හානි ලකුණු 8කටත් ලිමන්සා තිලකරත්න ලකුණු 8කටත් දැවී ගියා.
    නොදැවී පන්දුවට පහර දුන් නෙතගි ඉසුරන්ජලී ලකුණු 9ක් ලබාගත්තේ පන්දු 6කදීයි.

    පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා කණ්ඩායම වෙනුවෙන් Lucy Finn කඩුලු දෙකක්ද Sara Kennedy, Lilli Hamilton සහ Aijay Willoughby කඩුලු එක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 84ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 6.3කදී ලබාගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

    වර්ෂාව ඇද හැළීමත් සමගින් එම ඉනිම නවතා දමනු ලැබුවා.

    පන්දුවට පහරදීමේදී ඕස්ට්‍රේලියානු කන්ඩායම වෙනුවෙන් Shiloh Julien ලකුණු 16ක්ද නොදැවී පන්දුවට පහර දුන් Indira Panelli ලකුණු 11ක්ද ලබාගත්තා.

    පන්දු යැවිමේදී ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් චමෝදි ප්‍රබෝදා, රිස්මි සංජනා සහ අසෙනි තලගුනේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරග පහෙන් හතරක් ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් සිටිනවා.

    පස්වන තරගය සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත අතර සැප්තැම්බර 28 වැනිදා තවත් තරගයක් පැවත්වීමට නියමිතව තිබෙනවා.

    පෙර පුව​තගැබිණි සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය විකුණලා
    ඊළඟ පුව​ත සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම අවශ්‍යයි-හරිනි අමරසූරිය

    සබැ​ඳි පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි

    සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group