Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන්

    සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන්

    2023-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අද මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතයි .

    මේ හේතුවෙන් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් භාවිතා කරනු ලබන වාහන ඇතුළු සියලුම රජයේ දේපළ අදාල ආයතනවලට අද දිනයට පෙර භාර දිය යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවා .

    මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට නිකුත් නොකර වෙන්ව තබන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ .

    එම වාහන අවභාවිතා වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන් සදහා නැවත වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ගැටලුකාරී තත්වයක් මතුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා .

    මෙලෙස අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් .

    එයට නගර සභා,මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ද ඇතුළත් වනවා .

    මේ අතර ඊයේ දිනයේදීත් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් විවිධ අදහස් පල කළා .

    මේ එලෙස අදහස් දැක්වූ කොළඹ පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක , විපක්ෂ නායක ඳා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස , නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්ම මහත්මීන් .

    http://vnews.lk/wp-content/uploads/2023/03/MIX-EDIT-1-7.mp3
    ආශ්‍රීත පුවත්:  BREAKING NEWS - අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    Anura Kumara Dissanayake Dallas Alahapperuma Janaka Wakkubura Rosie Senanayake Sajith Premadasa The official time of all local government institutions is scheduled to end at 12.00 midnight today.
    පෙර පුව​තමෙරටට ලැබී ඇති මඩපොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට
    ඊළඟ පුව​ත ඉන්දීය බිත්තර රැගත් නෞකාව අද දිවයිනට

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group