Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
    • “2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට බලාත්මකයි

    සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට බලාත්මකයි

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 0.55 ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. ජුලි මස පළමු වැනිදා සිට වාර්ෂික බස් ගාස්තු සියයට 2.5 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළද පසුගිය පළමු වැනිදා සිදු වූ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ ගියා. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ නව ඉන්ධන මිල ගැලපුමට අනුව බස් ගාස්තු අඩු කළ හැක්කේ සියයට 0.55 ක ප්‍රතිශතයෙන් පමණක් බවයි. මේ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම රුපියල් 45 ගාස්තුවේ ද කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති. නව ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 56, 77, 87, 117, 136, 141 ඇතුලූ ගාස්තු අවස්ථා කිහිපයක් අඩු වන්නේ රුපියලකින් බවයි සඳහන් වන්නේ. මීට අමතරව සෙසු ගාස්තු අවස්ථා රුපියල් දෙක රුපියල් තුන3 ආදී වශයෙන් අඩු වන අතර, සාමාන්‍ය සේවා උපරිම ගාස්තුව වන රුපියල් 2170 රුපියල් 11 කින් අඩු වනු ඇති. එමෙන්ම මෙම බස් ගාස්තු අඩු වීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා මෙන්ම අධිවේගී මාර්ගවල සියලූ බස් රථ සදහා අදාළ වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

    පෙර පුව​තපරාටේ නීතිය හකුලා ගන්නැයි ව්‍යවසායකයින් රජයෙන් ඉල්ලයි
    ඊළඟ පුව​ත පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට අද සිහින් වැසි

    සබැ​ඳි පුවත්

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16

    ඉන්දියාවෙන් පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක්

    2026-02-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group