Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සියදිවි හානිකර ගැනීම් පිළිබද මාධ්‍ය වාර්තාකරණයේ දී මාධ්‍ය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ

    සියදිවි හානිකර ගැනීම් පිළිබද මාධ්‍ය වාර්තාකරණයේ දී මාධ්‍ය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ

    2024-10-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සියදිවි හානිකර ගැනීම පිළිබද මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින (11)  ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවනාගාරයේ (SLMA)  දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මානසික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව, ඔක්තෝබර් මස 10 දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව මෙම මාධ්‍ය හමුව පවත්වන ලදි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්ව සිටියහ.

    මානසික සෞඛ්‍ය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙන බවත්, විධිමත් හා කාලෝචිත ප්‍රතිපත්ති සකස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්, ඒ තුළින් වඩා හොද මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවක් / මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පෙන්වා දෙන ලදි.

    සෑම වසරකම ඔක්තෝබර් මස 10 දින ජාත්‍යන්තරව ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබන බවත් මානසික සෞඛ්‍ය පිළිබදව ජනතාව දැනුවත් කිරීම, ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීමට, ඒ සදහා ප්‍රතිපාදන හා ප්‍රතිපත්ති සැකසීම, මානසික සෞඛ්‍ය පිළිබදව සමාජයේ තිබෙන විවිධ ගැටළු පිළිබදව සමාජය දැනුවත් කිරීම  එවැනි විශේෂ දිනයක් වෙන් කිරීමේ  ප්‍රධාන අරමුණ වන බවත් ඒ මහතා පැවසිය.

    පෙර පුව​තසෞදි අරාබියේ රියාද් බලා පිටත්ව ගිය ගුවන් යානය ආපසු කටුනායකට
    ඊළඟ පුව​ත පොළොන්නරුවේ එක් පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වෙයි

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    2026-03-10
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group