Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-20

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    2026-07-20

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
    • චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
    • ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් විය යුතු නැත

    සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් විය යුතු නැත

    -මහාචාර්ය අතුල සේනාරත්න
    2023-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව තුළ සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් විය යුතු නැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

    ඊයේ රාත්‍රියේදී ගම්පොළ ප්‍රදේශයේදී සිදු වූ භූ කම්පනය ඇති වීමට හේතු එම ප්‍රදේශයේ ජලාශ ජලයෙන් පිරී යාම බවට සැක කරන බවයි ඔහු පැවසුවේ.

    මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව අවධාරණය කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/ATHULA-SENARATHNA-EDIT-01-.mp3

    මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/ATHULA-SENARATHNA-EDIT-02-.mp3
    පෙර පුව​තජාතික ලේඛනාගාරය අධිලේඛන පිළිබද විශ්ව ප්‍රකාශනයට අත්සන්
    ඊළඟ පුව​ත කාලගුණික අනතුරු ඇඟවීම්

    සබැ​ඳි පුවත්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්

    ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-20

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    2026-07-20

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    2026-07-19

    දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group