Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්
    • එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට
    • ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්
    • එක්සත් ආරාබි එමීර් රාජ්‍යට මිසයිල ප්‍රහාර අවදානමක්
    • දළදා පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාව අදයි

    සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාව අදයි

    2023-04-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවන්නට තවත් පැය 08ක පමණ කාලයක් ඉතිරිව තිබෙනවා.

    පාස්කු ප්‍රහාරය , කොවිඩ් වසන්ගතය සහ රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ ගෙවුණු වසර කිහිපය තුළ අලුත් අවුරුද්ද සැමරීමට සිදුවුයේ ගැටළු රැසක් මධ්‍යයේයි.

    පැවති විවිධ බාධා තත්ත්වයන් යම්තාක් දුරකට සමනය වීම හේතුවෙන් මෙවර අලුත් අවුරුද්ද මෙරට ජනතාවට සුවිශේෂි වනු ඇති. මෙවර අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද පෙරවරු 08.35ට ආරම්භවනවා.

    පූර්ව භාග 8.35 සිට අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර, එම කාලය තුළ ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

    ආහාර පිසීමේ නැකත උදා වන්නේ අද අපරභාග 3.29 ටයි.

    විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරි බතක් ද, තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියල කර ගැනීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වුණේ.

    වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05 ට යෙදී තිබෙනවා. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර ආහාර අනුභව කරන ලෙස අවුරුදු චාරිත්‍රවල සඳහන්.

    හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 9.41 ට යෙදී තිබෙනවා.

    මේ තවත් පැය කිහිපයකින් ආරම්භ වන නොනගත කාලය පිළිබද පැහැදිලි කරන මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/SAMAN-WEERAKKODI-NONAGATHYA-EDIT.mp3
    පෙර පුව​තතවත් බිත්තර මිලියනයකට අනුමැතිය
    ඊළඟ පුව​ත මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්

    සබැ​ඳි පුවත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

    එල් ටී ටී පුහුණු කදවුර සම්බනධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරූ සැකකරු අත්අඩංගුවට

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ

    2026-08-19

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-08-19

    නව ධීවර නිලධාරීන් 112 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

    2026-08-19

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group