මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අද ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව තුන් බිලියන දාහතර මිලියන දෙසිය හැට දහසක මුදලක් ප්‍රතිලාභීන් වෙත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ
එහිදී ප්‍රතිලාභීන් හයලක්ෂ දෙදහස් අටසිය පනස් දෙකකගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි සුභසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට
- නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ
- බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
- ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
- සම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදන මෝදක අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට













