යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 880 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ ඒ අතර කාන්තාවන් 14 දෙනෙකු ද වන බවයි.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනෙකු රැදවුම් නියෝග යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.එමෙන්ම සැකකරුවන් 20 දෙනෙකුගේ වත්කම් විමර්ෂනය කිරිමට නියමිත අතර පුද්ගලයින් 29 දෙනෙකු පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි පොලිසිය සදහන් කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













