Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සා පෙළ පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්වෙයි

    සා පෙළ පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්වෙයි

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගයට අදාල විෂයන් කීපයක ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පෙර නිකුත්ව ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසනවා .

    මෙලෙස පිටවී ඇති ප්‍රශ්න පත්‍ර 11 වසරේ සිසුනට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන පෙරහුරු විභාගයට අයත් ඒවා බවයි ඒ මහතා සදහන් කලේ

    ඒ අනුව සිංහල,ගණිතය සහ ඉංග්‍රීසි විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර මෙලෙස නියමිත කාලයට පෙර නිකුත් ව තිබෙනවා .

    මේ පිළිබඳ කඩිනමින් මැදිහත් වීමක් සිදුකර දරුවන්ට සිදුවන අපහසුතාවය මගහැරවිමට කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ

    ආශ්‍රීත පුවත්:  සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණට අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි
    O/L Preliminary exam
    පෙර පුව​තචීනයේ අරමුණු ගැන අමෙරිකාවෙන් බුද්ධි වාර්තාවක්.
    ඊළඟ පුව​ත වෘත්තිය සමිති අරගලයට ස ජ බ යේ සහය – මයන්ත දිසානායක

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group