අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද සිට 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ 87,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් හාරලක්ෂ 52,979ක් පෙනී සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් කිරීම හා උත්තර පත්‍ර භාර ගැනීම ඇතුළු සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 535ක් හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














