Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
    • බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාදික්කා සහ කරාබු වගාවට බෝවන දිලීරයක්

    සාදික්කා සහ කරාබු වගාවට බෝවන දිලීරයක්

    2023-06-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සාදික්කා සහ කරාබු වගාවට සුළගෙන් ජලයෙන් බෝවන දිලීර රෝගයක් පැතිර යන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක නියෝජ්ය අධ්යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

    මෙම බෝග දෙක සදහා වෙනස් වූ දිලීර වර්ග දෙකක් පැතිර යන බවත් රෝගය වහා පාලනය නොකලොත් ඉදිරියේ දී අස්වැන්නට බලපෑමක් එල්ල වී ආදායම් අඩුවීමට ඉඩ ඇති බවත් ඒ මහතා කියා සිටියා.

    මේ වන විට සාදික්කා වගාව හෙක්ටයාර් තුන් දහසක් පුරා පැතිර තිබෙන අතර වාර්ෂිකව මෙට්රික් ටොන් 2500ක් අපනයනය කරමින් රුපියල් මිලියන 2,500 ආදායමක් ලැබීමට හැකියාව ඇති බවත් කරාබු වගාව දිවයින පුරා හෙක්ටයාර් අටදහසක් පුරා පැතිර ඇති අතර එයින් වාර්ෂිකව මෙට්රික් ටොන් 6000 අපනයනය කරමින් රුපියල් මිලියන 7000 ක ආදායමක් ලැබීමට හැකි බවත් ඔහු කියා සිටියා.

    මේ වන විට මහනුවර කෑගල්ල යන දිස්ත්‍රික්කවල රෝග පැතිර යාමක් දක්නට ලැබෙන අතර රෝග තත්ත්වය මත ළපටි පත්‍ර සහ ළපටි බීජ වලට දැඩි හානියක් සිදුවන බවත් ගස් අසළ මේවා වැටී තිබුණ හොත් ගසට රෝග වැළඳී ඇති බවට නිගමනය කළ හැකි
    බවත් ප්‍රකාශ කළා

    අංගමාර තත්ත්වයක් වැනි පුල්ලි සැදි පත්‍ර සහ ගෙඩි හැලීයාම මෙම රෝගයෙන් සිදුවන බවත් සුළඟෙන් හා ජලයෙන් බෝවන දිලීර
    රෝගයක් බැවින් ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන මෙම රෝගය මැඩලීම සඳහා අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි හමුවී උපදෙස්
    ලබාගන්නා ලෙසද ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියා.

    පළාත් අපනයන කෘෂිකර්ම කාර්යාලයට පැමිණ කලයුතු සායනික ප්‍රතිකාර, බෝග සනීපාරක්ෂක කර්ම පිළිබඳව නොමිලේ සිදුකරන දැනුවත් වීම් හා උපදෙස් මගින් රෝග පාලනය කිරීම සඳහා උත්සුක වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    පෙර පුව​තකෑගල්ලේ පුද්ගල ඝාතනයක්
    ඊළඟ පුව​ත බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

    සබැ​ඳි පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group