ස්ලෝවැකියාවේ බටහිර ප්‍රදේශයේ දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව
තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර
ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ස්ලෝවැකියාවේ අගනුවර වන බ්‍රැටිස්ලාවා සහ
පෙසිනොක් නගරය අතර දුම්රිය මාර්ගයේදී බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් පසු හදිසි කාර්ය මණ්ඩල සහ නිලධාරීන් එම ස්ථානයට කඩිනමින්
පැමිණ තිබෙනවා.
මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි එරට
පොලීසිය සදහන් කළේ
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














