බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මිය යන විට පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා විසි අට වැනි වියෙහි පසු වුණා.