බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ආශ්‍රීත පුවත්: චමරිට සුබ පතන්න ප්‍රවිණයෝ රැසක්-ඇමති හරින්ටත් කතා ටිකක් (වීඩියෝ) Sri Lanka