Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද
    • බොරතෙල් මිල ඉහළට
    • අගමැතිනිය භූතානය බලා පිටව යයි
    • මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි
    • රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • කුරුන්දි රාජ මහා විහාරයට යලිත් පොලිස් ආරක්ශාව
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා. 

    සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා. 

    2024-11-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනතා විමුක්ති පෙරමුණේ විජිත් හේරත්, වසන්ත සමරසිංහ ලා ‘සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා. 

     මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ත්, IMF එකත් එක්ක සෙල්ෆි ගහපු ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි ත් සල්ලි අච්චු ද්‍රවශීලතාව පාලනයට ගෙන ඇති පියවර මුදල් අච්චු ගැසීමටක සමාන බව පිළිගන්නවා. ආණ්ඩුවේ නායකයෝ ජනමාධ්‍යයටයි,

    සමාජ මධ්‍යයටයි බනිමින් ඇත්ත එළිවෙන එක වලක්වා ගන්න හදනවා.   එළහරකයි – මී හරකයි නගුලේ බැදලා හාන්න බැරි බව දැන් ඡන්දදායකයින්ට තේරෙනවා, යැයි නාඋල පැවති ජන හමුවක් අමතමින්  මාතලේ සජබ දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය. 

    වාර වෙන්දේසිය (Term auction), එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවන බව, අච්චු ගහන බව කිව්වාම මහ බැංකුව නිවේදන ගහලා ඒක කරන තවත් ක්‍රමයක් ගැන කියනවා.  විජිත හේරත් ඇමතිතුමා මේ කිප්ටෝ කරන්සි, ඩිබෙට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් යුගයේ ගල් අච්චුවේ සල්ලි කොල අච්චු ගහන හැටි කියනවා.  

    රටක ආර්ථිකය හැසිරවීම රාජ්‍ය යේ වගකීමක්. රාජ්‍ය මුල්‍ය හැසිරවීම මහ බැංකුවේ කාර්යයක්. භාණ්ඩාගාරය හැසිරවීම කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ වගකීමක්. කාඩර්වරුන්ට ආතල් දෙන්නයි, රටක ආර්ථික වෙනුවෙන් තීන්දු ගන්නයි දෙකම එක සැරේ කරන්න බෑ.

    පෙර පුව​තත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එකතුකරන්න
    ඊළඟ පුව​ත හක් බෙල්ලන් 1180 ක් සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

    සබැ​ඳි පුවත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    බොරතෙල් මිල ඉහළට

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    මගීන් 200 කට අධික පිරිසක් සමග යාත්‍රාවක් පෙරලෙයි

    රළු මුහුද සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-08-31

    මහජන සෞඛ්‍ය හෙද නිලධාරින් 72දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද

    2026-08-31

    බොරතෙල් මිල ඉහළට

    2026-08-31

    අගමැතිනිය භූතානය බලා පිටව යයි

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group