සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා.
පෙබරවාරි 05 වැනිදා සිට 11 වනදා දක්වා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත් වෙනවා.
ඒ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීවයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













