බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මැතිවරණ කොමිසන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය සරණ පාර වසා දමා තිබෙනවා. මැතිවරණය කල්දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ සමාජවාදී තරුණ සංගමය විසින්. එහි සජීවි දර්ශන පහතින් නරඹන්න.