Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
    • වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
    • රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
    • ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ
    • මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
    • නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමීක්ෂණ වාර්ථා හා විද්වත් මත පිළිනොගන්න – ඇමති ෂෙහාන් කියයි

    සමීක්ෂණ වාර්ථා හා විද්වත් මත පිළිනොගන්න – ඇමති ෂෙහාන් කියයි

    2024-03-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ආර්ථික පිළිබඳ ඉදිරිපත්ව ඇති ඇතැම් සමීක්ෂණ වාර්තා, සහ විද්වත් මතයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල ඒකඟතාව පළ කිරීම මගින් නිසි පිළිතුරු ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
    පළමු සමාලෝචනයෙන් අනතුරුව කාර්ය මණ්ඩල එකඟතාව ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යම් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර යම් කාලයක් ද ඒ් සඳහා ගත වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
    එහෙත් මෙවර සමාලෝචනය අවසන් කිරීමේ දී ම ඊට කාර්ය මණ්ඩලය එකඟතාව පළ වීම ශ්‍රී ලංකාව ක්‍රමනාකූලව ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරන බවට ලබා දුන් සහතිකයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    ශ්‍රී ලංකාව ලෝකය සමග එක්ව ලෝකයේ පිළිගත් ආර්ථික ක්‍රමවේදයක් මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ස්ථාවරයත්වය කරා රැගෙන යමින් සිටින මොහොතේ විපක්ෂය පමණක් තව දුරටත් දේශපාලන වේදිකාවේ වීරයන් වීමේ අරමුණෙන් ජනප්‍රිය සටන් පාඨ කරපින්නාගෙන සිටින බවයි අමාත්‍ය සේමසිංහ මහතා පවසන්නේ.
    දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළට විකල්ප සෙවීම හෝ එය ආපස්සට හැරවීම කිසිසේත්ම කළ නොහැකි බව සඳහන් කරන අමාත්‍යවරයා ඒ් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය ද විපක්ෂයට නොමැති බවයි අවධාරණය කරන්නේ.

    දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාවට ද්වීපාර්ශ්වික ණය සහ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට යාමට හැකිව තිබෙනවා.
    මෙම තීරණයත් සමග විශේෂයෙන් ම නිල ණය හිමියන්ගේ කමිටුව, චීනය සහ පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මීළග අදියරයට ගමන් කිරීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

    පෙර පුව​තආර්ථිකය අවදානමෙන් මිදී නැහැ – ශෙහාන් සේමසිංහ කියයි
    ඊළඟ පුව​ත මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව හිතුමතේ කෝටි 61ක බෝනස් දීලා

    සබැ​ඳි පුවත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

    ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට අවධානය යොමු කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී

    2026-07-18

    රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට

    2026-07-18

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group