Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමාජ මාධ්‍ය නිසා නේපාලය උණුසුම් !

    සමාජ මාධ්‍ය නිසා නේපාලය උණුසුම් !

    2025-09-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නේපාලයට එරට රජය විසින් පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබෙනවා.
    ඒ එරට හටගත් දැවැන්ත විරෝධතා හේතුවෙන්.

    නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතා තියුණු මුහුණුවරක් ගත අතර එහිදී පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයටද පත් වුණා.
    විරෝධතා මර්ධනය සදහා එරට පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් එම පිරිස ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබුවා.
    කන්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද එමවිරෝධතාකරුවන් ඇතුළු වී තිබුණා.

    ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා තානමක් පැනවීමටයි නේපාල රජය කටයුතු කලේ .
    ඊට විරෝධය පළ කරමින් එරට තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් විසින් මෙම විරෝධතා ආරම්භ කර තිබුණා.
    පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නේපාල රජය තීරණය කලේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමටයි.
    එරට සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය ඒ බව තහවුරු කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර යාම ආරම්භ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
    ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ දූෂණ මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නිසි ලෙස නියාමනය කළ යුතු බව, එරට රජය ප්‍රකාශ කරනවා.

    පෙර පුව​තජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
    ඊළඟ පුව​ත නේපාල රජය පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කෙරේ

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group