Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
    • බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමාජ මධ්‍ය මගින් මඩ ගැසූ අයට විරුද්ධව රෝහිණී ගෙන් පැමිණිල්ලක්

    සමාජ මධ්‍ය මගින් මඩ ගැසූ අයට විරුද්ධව රෝහිණී ගෙන් පැමිණිල්ලක්

    2024-10-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අසත්‍ය, අවලාදාත්මක සහ අපහසාත්මක කරුණු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම පිළිබඳ අපරාධමය චෝදනා එල්ලකරමින් විමර්ශනයක් සිදු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.  පොලිස් පැමිණිල්ලේ දැක්වෙන්නේ, තමන්ට අසත්‍ය වූ ද, අවලාදාත්මක වූ ද, සැලසුම් සහගත හා සචේතනික ආකාරයේ චෝදනා රැසක් එල්ල කරමින් සමාජ මධ්‍ය මගින් එයට ප්‍රචාරයක් ලබා දී තමාගේ කීර්තියට හානි කර ඇති බවයි. 

    රත්තොට පොලීසිය වෙත සාපරාධී අපහාසය පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව කවිරත්න මහත්මිය ජනමාධ්‍ය හමුවේ පැවසූවේ, 2022 වසරේ හොඳම කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස ද, 2023 – 24 ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත තමන් ළමා සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු බව ය. කාන්තා මහජන නියෝජනය පුළුල් කිරීම සම්බන්ධයෙන් තමන් සෑම විටම හඬ නගන බවත්, මැතිවරණ ව්‍යාපාරයන් හි දී කාන්තාවන් වෙත සාපරාධී අපහාසයන් සිදු කිරීම වැලැක්වීමට නීති සම්පාදනයේ තමන් නිරත වූ බවය. කාන්තාවන් දේශපාලනයට පැමිණීම වැලැක්වීම සඳහා සැලසුම් සහගත සාපරාධී අපහාසයන් ලංකා දේශපාලනයේ සුලභය. ප්‍රායෝගිකව එය පරාජය කිරීමේ වගකීම වෙනුවෙන් තමන් කැපවන බව ද කවිරත්න මහත්මිය පවසයි.

    සමාජ මාධ්‍ය මගින් කාන්තාවන්ට, විශේෂයෙන්ම දේශපාලනයේ නිරත කාන්තාවට ට එල්ල වන අපහාසයන් ගැන විධිමත් විමර්ශන සිදු විය යුතුයි. සමාජ මාධ්‍ය මගින් සිදු කරන මඩ දේශපාලනය පිටුදැකිය යුතුය. පසුගිය මැතිවරණ දෙකේ දී ම, තමන්ට මෙවැනිම අසත්‍ය හා අපහාසාත්මක චෝදනාවන්ට නිකරුණේ ලක්වීමට සිදු වූ බවත්, මෙවර අනාගතයේ කිසිම දිනෙක එවැනි තත්වයකට කාන්තා දේශපාලනඥයින් පත්වීම වැලැක්වීමට තමාට පෙරමුණ ගැනීමට සිදුව ඇති කවිරත්න මහත්මිය පවසයි.

    පෙර පුව​තයාපනයේ නිවසක සගවා තිබූ ආයුධ තොගයක් පොලිස් භාරයට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ ප්‍රගිතිය පිළිබදව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group