මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මග හැර සිටින සම්පත් මනම්පේරි නැමැත්තාට අයත් මොටර් රථයක් ඇඹිලිපිටිය පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එම මෝටර් රථය ගරාජයක් තුළ දමා ගොස් තිබියදී මෙලෙස පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
මෝටර් රථය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













