කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේ වන විටත් අදාළ බලධාරින්ට දැනුම් දී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ.
එමෙන්ම ජාතික විදුලිබල අවශ්‍යතාවය සදහා විකල්ප ක්‍රමවේද සෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්