Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට
    • යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට
    • නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට
    • වැස්ස ගැන විශේෂ නිවේදනයක්
    • රිවෝල්වරයක් සමග අයෙක් අත්අඩංගුවට
    • මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සභාපතිත්වය ශ්‍රි ලංකාවට

    සභාපතිත්වය ශ්‍රි ලංකාවට

    2024-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඉන්දියානු සාගර ආශ්‍රිත රටවල සංගමයේ සභාපතිත්වය යටතේ, විදේශ කටයුතු අමාත්‍යාංශය, අයෝරා ව්‍යාපාරික සංසදයේ වත්මන් සභාපතිධූරය දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන්, පළමු ව්‍යාපාරික සංසදය ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ මැයි 28 සිට 29 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.
    “තිරසාර වර්ධනය – වෙරළ ඉම් යාකිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ව්‍යාපාරික සංසදය, සුහුරු කෘෂිකර්මය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සැපයුම්, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
    අයෝරා සාමාජික රටවල් අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයන් සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ක්ෂේත්‍රවල පුරෝගාමීන්ට අවස්ථාවක් ලබාදීම මෙම සංසදයේ අපේක්ෂාවයි.
    අයෝරා සාමාජික රටවල් විසිතුනක(23) සහ සංවාද පාර්ශ්ව රටවල් දොළසක(12) වෙළඳ නියෝජිතයින් විසින් නියෝජනය කරනු ලබන ඔවුන්ගේ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම අරමුණු කරගනිමින් විවිධ ව්‍යාපාර සහ ආයෝජන අපේක්ෂාවන් සඳහා සහභාගිවන්නන්ට පුළුල් අවස්ථාවන් ලබා ගැනීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
    මෙම ව්‍යාපාරික සංසදයෙන් අනතුරුව මැයි 30 සිට 31 දක්වා 26 වැනි අයෝරා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
    ආශ්‍රීත පුවත්:  "යුද්ධයට රුසියා ගිය අය මට ගෙන්වන්න පුළුවන්."-උදයංග
    Sri Lanka
    පෙර පුව​තහෝකන්දරදී අයෙකුට මරු කැඳවූ පොලු පහර (වීඩියෝ)
    ඊළඟ පුව​ත කොළඹට මල් වැස්සක් වැටෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    හොරණ බැංකුවක මුදල් කොල්ලයට බැංකුවේම දෙදෙනෙක් අත්අඩංගුවට

    වැස්ස ගැන විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජර්මන් ජාතිකයෙකුගේ මුදල් වංචා කළ සංචාරක මගපෙන්වන්නෙක් අත්අඩංගුවට

    2026-06-06

    යතුරු පැදි අනතුරෙන් ළමයෙක් සහ කාන්තාවක් මරුට

    2026-06-06

    නීති විරෝධී ගෝඩා සහ මත්පැන් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06

    නීති විරෝධී බීඩි කොළ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group