Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව »  සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි

     සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි

    2025-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
    ඔවුන්ට අමතරව, පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, අභිෂේක් ෂර්මා වැනි ක්‍රීඩකයින් රැසක් එම කණ්ඩායමේ රඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
    මෑත කාලීන තරගාවලිවල ඔවුන්ගේ දක්ෂතා මත මෙම රඳවා ගැනිම් සහ ඉවත් කිරීම් සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
    එම කණ්ඩායමෙන් නිදහස් කළ ක්‍රීඩකයන් අතර, මොහොමඩ් ෂාමි, ඇඩම් සම්පා, රාහුල් චාහාර්, වියාන් මෝල්ඩර්, අභිනව් මනෝහර්, ආතර්වා ටයිඩේ සහ සචින් බේබි වැනි ක්‍රීඩකයින් ඇතුලත්.

    ආශ්‍රීත පුවත්:  ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට
    #sri lanka #vfm news #srilanka #cricket Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තකිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරන ධීවර යාත්‍රාව සොයාගෙයි
    ඊළඟ පුව​ත ජාතික පොපි මල් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group