Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සනත් නිශාන්තගෙන් කතානායකවරයාට නිවේදනයක්

    සනත් නිශාන්තගෙන් කතානායකවරයාට නිවේදනයක්

    2023-11-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තමාව සති දෙකක කාලයක් සදහා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම තහනම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා කතානායකවරයාට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    පසුගිය දා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කණගාටුව පළ කරන අතර එය සිදු නොවිය යුත්තක් බව තමා විශ්වාස කරන බවටයි අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ.

    එම තත්ත්වයට පත් වීමට හේතු කාරණා කිහිපයක් සනත් නිශාන්ත මහතා විසින් කතානායකවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

    පසුගිය දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය වසර කිහිපය තුළදී ආර්ථික ඝාතකයින් ලෙසට අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් වාර්තාවක් කියවන අවස්ථාවේදි පාර්ලිමේන්තුව තුළ යම් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

    එහිදි විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට උරණ වූ සනත් නිශාන්ත මහතා ඇතු`ඵ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායකවරයාට සභා ගර්භය මැදට පැමිණ විරෝධය පළ කළා.

    එහිදි සජිත් ප්‍රේමදාස මහතා අත පැවති ලිපි ගොනුවක් ද සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් පැහැර ගත් අතර ඔහුගේ මයික්‍රෆෝනය ද අවභාවිත කිරීම හේතුවෙනුයි සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සති 2 ක කාලයක් සදහා අත්හිටුවනු ලැබුවේ.

    පෙර පුව​තවිදේශීය චිත්‍රපට ප්‍රදර්ශනයට අවශ්‍ය බලපත්‍ර ගාස්තු පහලට
    ඊළඟ පුව​ත ආරක්ෂක සහ මහජන ආරක්ෂක වැය ශීර්ෂය අද විවාදයට

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group