Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සතොස තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

    සතොස තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

    2023-03-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

    එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස මගින් මෙලෙස වියළි මිරිස්, පාන් පිටි, පරිප්පු, සුදු සීනි මෙන්ම රතු කැකු`ඵ, සුදු නාඩු සහ ලොකු `ඵණු ආදි භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

    මේ අනුව ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින් හට මෙම භාණ්ඩ ලබා ගත හැකි බවටයි ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් දන්වා සිටියේ.

    මේ අතර ආනයනික අර්තාපල් සදහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

    ඊයේ සිට ක්‍රියාත්මත වන පරිදි අදාළ බදු මුදල් මෙලෙස ඉහළ දමා ඇති බව සදහන්.

    ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළද භාණ්ඩ බද්ධ රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

    Pasada Yapa Abeywardena Sri Lanka Sathosa
    පෙර පුව​තඅධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳ දැනුම් දෙන්නැයි ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 ක් වාර්තා වෙයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group