විදුලිය කප්පාදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව 10, 11, සහ 12 යන දිනවලදී පිළිවෙලින් දහවල් කාලයේදී පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව සඳහන්.
එමෙන්ම රාත්රී කාලයේදී පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.
උණුසුම් පුවත්
- සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
- කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
- සවස් කාලයේ වැසි
- එක්සත් ජනපදයට අයත් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි
- බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
- ජාතික විගණන කාර්යාලයෙන් විශේෂ හෙළිදරව්වක් !
- බේරේ වැවෙන් කටුනායකට ගුවන් සේවයක් – VIDEO –
- අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !