එස් වැට් සහනය අහිමි වුවහොත් රටේ අපනයන මුලික කර ගත් කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අයි .එම් .එෆ් නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදීයි.