බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග 4ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.