Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංගා-මහේල තරඟාවලියේ ජය නාලන්දා කණ්ඩායමට

    සංගා-මහේල තරඟාවලියේ ජය නාලන්දා කණ්ඩායමට

    2024-04-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ නාලන්දා විද්‍යාලයේ 88 ආදි ශිෂ්‍ය කණ්ඩායම 4 වන වරටත් සංවිධානය කරන මහේල-සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරඟයේ ජය අත් කර ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වුණා.

    කාසි වාසිය දිනූ නාලන්දා කණ්ඩායම ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඒ අනුව ත්‍රිත්ව කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 72ක් පමණයි.

    රජිඳු තිලකරත්න ලකුණු 19 යි. පන්දු යැවීමේදී සජිත විතානගේ ලකුණු 14 ට කඩුලු හතරක් සහ මිනෝත් කල්දේරා ලකුණු 11 ට කඩුලු තුනක් බිඳ හෙළුවා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කල නාලන්දා කණ්ඩායම ලකුණු 172 ක් රැස් කර සිටියදී සියලු දෙනා දැවී ගියා. නායක සජිත විතානගේ ලකුණු 40යි. සදෙව් සමරසිංහ ලකුණු 34යි.

    පන්දු යැවීමේදී වතිල උදාර ලකුණු 29 ට කඩුලු 5ක් බිඳහෙළුවා.

    ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම සිය දෙවැනි ඉනිම පන්දුවට පහර දීම ආරම්භ කළ අතර දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 109ක් රැස් කළා.

    පන්දු යැවීමේදී සජිත විතානගේ හා මිනෝත් කල්දේරා කඩුලු 3 බැගින් ලබා ගත්තා.

    තරඟය ජය ගැනීම සඳහා නාලන්දා විද්‍යාලයට අවශ්‍ය වූයේ ලකුණු අටක් පමණයි. ඒ අනුව නාලන්දා කණ්ඩායමේ රිසත් ජයරත්න එල්ල කළ හයේ පහරත් සමඟ කඩුලු 3ක් දැවී ලකුණු 11ක් ලබා ගනිමින් තරගයේ ජය අත්කර ගත්තා.

    කුසලාන ප්‍රදානයද මෙහිදී සිදුවූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ආදී නාලන්දීය එයා වයිස් මාෂල් මුදිත මහවත්තගේ මහතා සහභාගි වුණා.

    හොඳම පන්දු රකින්නා ත්‍රිත්ව විද්‍යාලයේ වාසිල උදාර.

    හොඳම පන්දු යවන්නා නාලන්දා විද්‍යාලයේ මිනෝද් කල්දේරා.

    හොඳම පිතිකරු නාලන්දා විද්‍යාලයේ සදෙව් සමරසිංහ.

    තරගයේ වීරයා නාලන්ද විද්‍යාලයේ..සජිත විතානගේ.

    ආශ්‍රීත පුවත්:  පාසල් සිසුන් 100ක් පමණ පැහැරගනී
    Sri Lanka
    පෙර පුව​තETF පොලි අනුපාතය ඉහළට
    ඊළඟ පුව​ත ස්වීඩනයට ගිය අනුර කුමාරට සුපිරි පිළිගැනීමක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group