විපක්ෂයේ දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරුන් ප්‍රශ්න සඳහා විවිධ විසඳුම් ගැන ගැලරියට කතා කලද එය ක්‍රියාවෙන් ඔප්පු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡාවට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නියෝජනය නොකිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











