Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශාන්තිකර්මයෙන් මියගිය කාන්තාවගේ මරණ තීන්දුව

    ශාන්තිකර්මයෙන් මියගිය කාන්තාවගේ මරණ තීන්දුව

    - දඹුල්ල කාංචන කුමාර ආරියදාස
    2023-06-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ දඹුල්ල රෝහලේ වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් 19 දින විවෘත තීන්දුවක් නිකුත් කළා.

    මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට ශරීරයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා එහි වාර්තාවක් කැඳවා මරණයට හේතුව ප්‍රකාශයට පත්ක කරන බව පොලීසිය පවසනවා.

    මෙසේ මියගොස් ඇත්තේ  කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශ්යේ පදිංචි ඒකනායක මුදියන්සෙද්ලාගේ චාන්දනි කුමාරි ඒකනායක (48)   හැවිරිදි තිදරු මවකි.

    අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවේ ලග්ගල පොලිසියේ පොලිස් සැරයන් 2519  ඒ .එම් .කරුණාරත්න මහතා දන්වා සිටියේ මෙම කාන්තාව අනියම් සබඳතාවයක් නිසා පවුල්  ආරවුලක් පැවැති බවයි.

    ඒ අනුව ඇයගේ අනියම් සබඳතාවය ඉවත් කර ගැනීමට නොහැකි වී  ඇත්තේ  ඇයට   යම්කිසි වසක් විසක් කවුරුන් හෝ ලබාදී ඇති බවට පවුලේ පිරිස කළ බවයි.

    ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශ්යේ පතල් රැකියාවේ නිරතව සිටි පිරිස ගල්කිරියාගම   පදිංචි කට්ටියකු  හරහා ශාන්ති කර්මයක් කරවා ගෙන ඇයගේ  වස විස ඉවත් කිරීම සිදුකරන ශාන්ති කර්මය  අතරතුර මෙම අනතුර සිදුවී ඇති  බවයි.

    ගල්කිරියාගම   ප්‍රදේශ්යේ පදිංචි විසිපස් හැවිරිදි කට්ටඩියෙක්  සහ ඔහුගේ  පෙම්වතිය එක්ව පසුගියදා හත්තොට අමුණ ප්‍රදේශ්යේ නිවසක මෙම  ශාන්ති කර්මය සිදු කොට තිබෙන බවද  ඇයට තැඹිලි සහ කහ වතුර පානය කිරීම සඳහා ලබා දී ඇති බවද  එහි දී රෝගාතුර වූ ඇය හත්තොට අමුණ රෝහලට ඇතුළත් කොට පසුව දඹුල්ල මූලික රෝහලට රැගෙන එමින් තිබිය දී මියගිය බව පොලිසිය පවසනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසියට ලද තොරතුරු මත   නාඋල   මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නාඋල වැඩබලන මහේස්ත්‍රාත් ශාමලි විජේරත්න මහත්මිය  නියෝග කළ අතර එම නියෝගය අනුව දඹුල්ල රෝහලේ   වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම් .ටි .එම්  අමිර්  ලාෆිත් මහතා 19 දින පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී සිදු කරන්නට විය.

    මරණ පරීක්ෂණය  සිදු කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවා මරණයට හේතුව ලබාදෙනතුරු විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණා.

    මෙම ශාන්ති කර්මය සිදු කළ බව කියන ගල්කිරියාගම ප්‍රදේශ්යේ කට්ටඩි  පෙම්වතා වන  විජේසුන්දර මුදියන්සේලාගේ රජිත් මලින්ද (26) සහ අවතේව කම් කල පෙම්වතිය බව කියන  සමරවිලගේ ප්‍රියදර්ශනි ප්‍රබෝද්‍  (24) ලබන  27 දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  නාඋල වැඩබලන මහේස්ත්‍රාත්වරිය වන   ශාමලි විජේරත්න මහත්මිය  18 දින නියෝග කළා.

    මියගිය කාන්තාවගේ දේහය ඥාතීන්ට ලබා දීමට පොලීසිය පියවර ගත් අතර සිද්දිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

     

     

     

    පෙර පුව​තලොතරැයි මිල ඉහළට
    ඊළඟ පුව​ත කුකුළු මස් තවත් මිල ඉහලට

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group