බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලාංකික දිනය ලෙස නව ජාතික වැඩසටහනක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . ආශ්‍රීත පුවත්: විශේශ මූල්‍ය සමත මණ්ඩල පිහුටු වීමට තීරණය කර තිබෙනවා #sri lanka #vfm news Current Affairs News Presidential Election Sinhala Sinhala News Vnews