Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    • නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    • කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලාංකිකයෙකුට මත්ද්‍රව්‍ය චෝදනාවකට කුවේට් හිදී මරණ දඩුවම

    ශ්‍රී ලාංකිකයෙකුට මත්ද්‍රව්‍ය චෝදනාවකට කුවේට් හිදී මරණ දඩුවම

    2023-08-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට කුවේට් හිදී මරණ දඩුවම හිමි වුණා.

    මේ අනුව අදාල ශ්‍රී ලාංකිකයාගේ මෘත දේහය භාරගැනීම සඳහා ඔහුගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනකු ඉදිරිපත් වී ඇති බව සදහන්.

    අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ දින සිදු කිරීමට නියමිතව තිබුණා.

    කෙසේ වෙතත් එම කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරින්දැවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඔහුගේ දේහය භාර ගැනීමට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

    එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද දිනය දක්වා කල්දමා ඇති බව සඳහන්.

    මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලක් වන අතර කුවේට් රාජ්‍ය විසින් මත්ද්‍රව්‍ය චෝදනාවක් මත පසුගිය 27 වනදා ඔහුව එල්ලා මැරීමට කටයුතු කරනු ලැබුවා.

    පෙර පුව​තජල ගාස්තු සංශෝධනයට ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට
    ඊළඟ පුව​ත මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය කල් දමයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group