බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙම වසරේ පළමු මාස 07 තුළ ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ විදෙස් රැකියා සදහායි. පසුගිය වසරේ මුල් මාස 07ට සාපේක්ෂව, මෙම ප්‍රමාණය ඉහළ යාමක්වන බවටයි වාර්තා වෙන්නේ.